සන්රයිසස් හයිද්‍රාබාද් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් තරඟය අත්හරී

Wednesday, 26 April 2017 - 8:50

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%9D%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A0%E0%B7%90%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%BB%E0%B7%93
අයි.පී.එල්. තරගාවලියට අදාළව සන්රයිසස් හයිද්‍රාබාද් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ තරඟය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවුණා.

මේ හේතුවෙන් කණ්ඩායම් දෙකටම එක් ලකුණ බැගින් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර, අයි.පී.එල්. තරගාවලියට අදාළව රයිසින් පූනේ සුපර් ජෑන්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම් අතර තවත් තරඟයක් අද පූනේ හිදී පැවැත්වෙනවා.