%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
Friday, 19 May 2017 - 8:25
අයි.පී.එල්. දෙවන අවසන් පූර්ව තරගය අද
9

Shares
1,142

Views
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරවලියේ දෙවන අවසන් පූර්ව තරඟය බැංගලෝර් හි චින්නස්වාමි ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙනවා.

ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතරයි. අයි.පී.එල්. තරගාවලියේ අවසන් මහා තරගය ලබන 21 වනදා හයිද්‍රාබාද්හි රජිව් ගාන්ධි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර, රයිසින් පූනේ කණ්ඩායම මේ වනවිටත් ඒ සඳහා සුදුසුකම් ලබා සිටිනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :