එංගලන්ත තරඟවල ආරක්ෂා තර වෙයි

Wednesday, 24 May 2017 - 7:48

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%80%E0%B6%BD+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලිය සහ කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ ආරක්ෂාව දැඩි කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, එංගලන්තයේ මැන්චෙස්ටර් හි පැවැති සංගීත ප්‍රසංගයකට ඊයේ එල්ල වූ බෝම්බ ප්‍රහාරයත් සමඟයි.

තරගාවලියේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කරනු ලබන අධ්‍යක්‍ෂවරයාගේ උපදෙස් අනුව ඉදිරියේදී කටයුතු කරන බව නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර තිබෙනවා.