ලියනෝල් මෙසීට අත්හිටවූ සිර දඬුවමක්

Thursday, 25 May 2017 - 7:54

%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%83%E0%B7%93%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ලොව කීර්තිමත් පාපන්දු ක්‍රීඩකයෙකු වන ආජන්ටිනා ජාතික ලියනොල් මෙසීට මාස 21 ක  අත්හිටවූ සිර දඬුවම් නියම කර තිබෙනවා.

බදු ගෙවීම් පැහැර හැරීමේ චෝදනාවට මෙසී වරදකරු බවට තීන්දු කිරීමෙන් අනතුරුවයි ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම දඬුවම නියම කර ඇත්තේ.

ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජය නියෝජනය කරන මෙසී ඩොලර් 40 ලක්ෂයක පමණ බදු මුදල් ගෙවීම් පැහැර හැර ඇති බවට චෝදනා එල්ලවී තිබෙනවා.