මහේල තවත් කණ්ඩායමක් භාර ගනී

Saturday, 27 May 2017 - 18:49

%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%BD+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව කුල්නා ටයිටන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

ඔහු මීට පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරයන් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කළා.