නික් පොතාස් නව ක්‍රිකට් පුහුණුකරු ද ?

Friday, 23 June 2017 - 13:04

%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF+%3F
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු කඩුලු රකින්නෙකු වන ප්‍රවීන ක්‍රීඩක නික් පොතාස් පත් කෙරෙනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරනවා.

වත්මන් පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් ගේ නික්මීම ඊට හේතුවයි.

ඒ අනුව පොතාස් එළඹෙන සිම්බාබ්වේ තරගාවලියේදී ශ්‍රී ලංකා පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති බව සදහන්.

එමෙන්ම, ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙසත් චම්පක රාමනායක නැවතත් වේග පන්දු පුහුුණුකරු ලෙසත් පත්කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.