නවසීලන්තයට ලකුණු 189 ක ඉලක්කයක්

Saturday, 24 June 2017 - 19:16

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+189+%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කාන්තා ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර, බ්‍රිස්ටල් හිදී දැන් පැවැත්වෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 188 ක් රැස් කළා.

එසේම තරගාවලියට අදාළව ඉන්දියාව සහ එංගලන්තය අතර තරගයක් ද මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 3 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 281 ක්.