%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+218%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
Monday, 17 July 2017 - 19:51
ශ්‍රී ලංකා ජයග්‍රහණයට ලකුණු 218ක් පිටුපසින්
5,780

Views
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟයේ 4 වන දිනය නිමාවට පත්වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 3 ක් දැවී ලකුණු 170ක් ලබා සිටියා.

සිම්බාබ්වේ කණ්ඩායම දෙවන ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 377ක් රැස් කළ අතර, ඒ අනුව තරඟය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හිමි වූ ලකුණු ඉලක්කය 388ක්.

මේ අනුව කඩුලු 7ක් අතැතිව සිටින ශ්‍රී ලංකා පිළට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 218ක් රැස් කළ යුතුයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE