කාන්තා ලෝක කුසලානයට එංගලන්තය සහ ඉන්දියාව අද තරඟ බිමේ

Sunday, 23 July 2017 - 8:32

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%9A
අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා.

එහිදී තරඟ වදින්නේ ඉන්දීය කාන්තා ක්‍රිකට් පිළ සහ සත්කාරක එංගලන්තයයි.

2005 වසරේදී ද ඉන්දීය නායිකාව වූ මිතාලි රාජ් විසින් ඉන්දීය කාන්තා ක්‍රිකට් පිළ මෙහෙය වනු ලබන අතර, ඇය ලෝක කුසලාන අවසන් මහා තරඟ දෙකකදී ඉන්දීය පිළට නායකත්වය දැරූ ප්‍රථම තැනැත්තිය වනවා.

එංගලන්තය මීට පෙර තුන් වතාවක් කාන්තා ලෝක ක්‍රිකට් කුසලානය ජයග්‍රහණය කර ඇති අතර, ඉන්දියාව 2005 වසරේදී අනුශූරතාව හිමි කර ගත්තා.