%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%93+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%9A%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Friday, 11 August 2017 - 17:01
තරඟයට ඔන්න මෙන්න තිබියදී චන්දිමාල් අකමැත්තක් ප්‍රකාශ කරයි
16,405

Views
නායකයෙකු ලෙසින් තමන් ක්‍රීඩාකරන කිසිදු තරඟයක් පරාජය වීමට තමන් අකමැති බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළා.

ඒ අද පල්ලෙකැලේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

අංක එකේ සිටින ඉන්දීය කණ්ඩායම සමඟ තරඟ කර ජයගැනීම තුලින් ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම වෙනස් කරගැනීමට හැකිවන බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE