Update+%3A+%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%96+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Saturday, 12 August 2017 - 8:23
Update : කාසිය වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදෙයි
10,945

Views
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයේ කාසිය වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

තරඟය පැවැත්වෙන්නේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීයි.

අද පිටියට එන කණ්ඩායම් මෙන්න

Sri Lanka

1 Upul Tharanga,
2 Dimuth Karunaratne,
3 Kusal Mendis,
4 Dinesh Chandimal (capt.),
5 Angelo Mathews,
6 Niroshan Dickwella (wk),
7 Dilruwan prera,
8 Malinda pushpakumara,
9 Lakshan Sandakan,
10 Vishwa Fernando,
11 Lahiru Kumara,

India 

1 Shikhar Dhawan,
2 KL Rahul,
3 Cheteshwar Pujara,
4 Virat Kohli (capt.),
5 Ajinkya Rahane,
6 R Ashwin,
7 Wriddhiman Saha (wk),
8 Hardik Pandya,
9 Umesh Yadav,
10 Kuldeep Yadav,
11 Mohammed Shami

Update : Saturday, August 12, 2017 09.40
---------------------------------------------------

සංචාරක ඉන්දීය පිළ සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය මහනුවර - පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදී අද ආරම්භ වනවා.

තරඟාවලියේ පළමු තරඟ දෙකම ජයගනිමින් තරගාවලිය 2 ට බිංදුවක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම මේ වන විටත් සමත්වී සිටිනවා.

මේ අතර, නවක ක්‍රීඩකයන්ට මෙන්ම තමන්ට ද අද තරඟය අභියෝගයක් බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ  මහනුවර - පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE