%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+329+%2F+6
Saturday, 12 August 2017 - 19:23
ඉන්දියාව 329 / 6
3,576

Views
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ අද (12) ආරම්භ වූ 03 වන ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමා වනවිට ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුළු 6 ක් දැවී ලකුණු 329 ක් ලබා සිටියා.

තරඟයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ශිකර් ධවාන් ලකුණු 119 ක් රැස් කළා.  

මලින්ද පුෂ්පකුමාර ලකුණු 40 කට බිද හෙලූ කඩුලූ සංඛ්‍යාව 3 ක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE