රොනාල්ඩෝට තරඟ තහනමක්

Tuesday, 15 August 2017 - 13:00

%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%9D%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ලෝක පූජිත පෘතුගාල සහ ස්පාඤ්ඤ රියාල් මැඞ්රිඞ් පාපන්දු කණ්ඩායමේ සාමාජික ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට තරඟ 5ක තරඟ තහනමක් පනවා තිබෙනවා.

ඒ, ස්පාඤ්ඤ සුපර්ලීග් පාපන්දු තරගාවලියේ ඊයේ පැවැති තරඟයකදී ගෝලයක් සැමරීම සඳහා සිය කමිසය ගැලවීම සහ පුහුණුකරුට විරෝධය පා ඔහු තල්ලූ කිරීමේ වරදටයි.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලොව විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන රන් පාවහන් සිව් වරක් දිනා ගත් ක්‍රීඩකයෙක්.