ඉන්දීය කණ්ඩායම සමඟ පැවැති පළමු එක්දින තරගය කඩුලු 09කින් ජයගන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා
ඉන්දියානු නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 02කදී සියලු ක්‍රීඩකයන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 216ක්.
ඒ අනුව ලකුණු 217 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 28යි පන්දු 05කදී එම ඉලක්කය පසුකර ගියා.
ඉන්දියාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩාකළ ආරම්භක පිතිකරු ශිකර් ධාවන් නොදැවී ලකුණු 132ක් රැස් කළ අතර ඔහුට අනෙගි සහයක් වෙමින් නායක විරාත් කෝලි නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 82ක්.
තරඟයේ වීරයා සම්මානය හිමිකරගත්තේ පන්දු 90 කදී නොදැවී ලකුණු 132ක් රැස් කළ ශිකර් ධාවන්.
ඒ අනුව තරග 05කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ 01ට බිංදුවක් ලෙස ඉන්දියාව පෙරමුණ ගත්තා.