%E0%B6%BB%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%89%E0%B7%83%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Friday, 01 September 2017 - 19:23
රිටි පැනීමේ කාන්තා ඉසව්වේ වාර්තාව අලුත් වෙයි
37

Shares
4,444

Views
රිටි පැනීමේ කාන්තා තරඟ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව නැවත වරක් අලුත් කරන්නට එම වාර්තාවට දැනට හිමිකම් කියන අනීතා ජෙගදීශ්වරන් අද සමත් වුණා.

ඒ, ජාතික ශූරතා මළල ක්‍රීඩා උළෙලේදී මීටර් 3.47ක් දක්ෂතාවක් දක්වමින්.

දියගම - මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති ක්‍රීඩා උළෙලේදී ඇය බිඳ හෙලුවේ ඇය විසින්ම මීටර් 3.46ක් ලෙස පිහිටුවා තිබූ වාර්තාවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE