%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BA%E0%B7%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Wednesday, 13 September 2017 - 11:44
රටේම අවධානය යොමුවූ තරඟය මැද හදිසියේම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ විවේකාගාරයට පැමිණි පුද්ගලයා මෙන්න
117

Shares
14,134

Views
රටේම අවධානය යොමුවූ තරඟයක් අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ විවේකාගාරයට හදිසියේම පැමිණි පුද්ගලයා එහි යවා ඇත්තේ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී රටේම අවධානයට ලක්වූ සිදුවීම් පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ඒ හිරු TV සලකුණ වැඩසටහනට එක්වෙමින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE