%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Wednesday, 13 September 2017 - 20:31
තේරිම් කමිටුව නුදුරේදීම පත්කරන බව ක්‍රීඩා ඇමති කියයි
1,668

Views
පාකිස්ථානය සමග පැවැත්වෙන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය තෝරා පත්කරගැනීම සඳහා වන තේරීම් කමිටුව නුදුරු දිනකදී පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා සඳහන් කළේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා පාර්ශව රැසක සහභාගීත්වයෙන් සංවිධාන වන වැඩමුළුව අනිද්දා පැවැත්වෙන බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE