ක්‍රීකට් ක්‍රීඩාව නැංවීමේ යෝජනා ක්‍රියාත්මක කිරීමට ඇමති සැරසේ

Friday, 15 September 2017 - 19:04

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%90%E0%B6%82%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට ඉදිරිපත් වන යෝජනා ක්‍රියාත්මක කිරීමට තමන් පියවර ගන්නා බව  කිී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානය ගැන සාකච්ජා කිරිම සදහා ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධාන කර තිබූ වැඩමුළුවට අද එක්වෙමින්.