%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
Sunday, 17 September 2017 - 19:31
තේරීම් කමිටුවේ අනුමැතිය හෙට
1,890

Views
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරිම් කමිටුව සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හෙට දිනයේදී ලබා දෙනු ඇති බව ක්‍රිකට් ආයතනය සඳහන් කළා.

නව තේරීම් කමිටුව සඳහා 10 දෙනෙකු ඇතුළත්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ග්‍රැහැම් ලැබ්රෝයි නව තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පසුගියදා නම් කරනු ලැබුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ගාමිණී වික්‍රමසිංහ ද නව තේරීම් කමිටුවට ඇතුළත්.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE