%22%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%22+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Thursday, 12 October 2017 - 16:22
"දරුණු වචනයක්" ගැන මහේල කියයි
7,506

Views
තමන්, සංගක්කාර, අරවින්ද ඇතුළු පිරිස මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා කෙටි කාලින හා දිගු කාලින සැලසුමක් සැකසීමට ස්වාධීන කමිටුවක් ලෙස ක්‍රියාත්මක වෙමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.

තම කණ්ඩායම සකසන සැලසුම් ක්‍රියාත්මක නොවුනහොත් ගන්නා ක්‍රියා මාර්ග හා අසාමාන්‍ය පරාජයන් ගැන ද ඔහු අදහස් පළ කළේ අප විමසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE