%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
Thursday, 12 October 2017 - 19:52
ශ්‍රී ලංකා - පාකිස්තාන එක්දින තරඟය හෙට
13

Shares
1,573

Views
තරඟ 05 කින් සමන්විත ශ්‍රී ලංකා - පාකිස්තාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (13) පස්වරු 4.30 ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා.

නොකඩවා එක්දින තරඟ 07 ක පරාජයකින් පසුවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යළි එක්දින තරඟ බිමට පිවිසෙන්නේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE