%E0%B6%BB%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%AB%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
Thursday, 12 October 2017 - 20:07
රැජිණගේ යෂ්ටිය දිවයිනට
519

Views
ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ ගෝල්ඞ්කෝස්ට් හි පැවැත්වෙන 21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රැජිණගේ යෂ්ඨිය අද (12) පස්වරුවේ දිවයිනට රැගෙන එනු ලැබුවා.

අද පස්වරුවේ එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දුන් අතර, හෙට දිනයේ යෂ්ටිය ගාල්ල බලා රැගෙන යාමට නියමිතයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE