%E0%B6%89%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
Tuesday, 14 November 2017 - 8:28
ඉතාලිය පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට
3

Shares
408

Views
සිව් වරක් ලෝක ශූරයන් වූ ඉතාලිය 1958 වසරෙන් පසු ප්‍රථම වරට ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරඟ සඳහා සුදුසුකම් ලැබීමට අපොහොසත් වී සිටිනවා.

ඒ, ලබන වසරේ රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන අවසන් තරඟය සඳහා ස්වීඩනය සමඟ ඊයේ පැවැති තරඟය ජයග්‍රහණය කිරීමට අපොහොසත්වීම හේතුවෙන්.

එම තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් වූයේ දෙපිළම ගෝල ලබා ගැනීමෙන් තොරවයි.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE