ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 231ක ඉලක්කයක්

Monday, 20 November 2017 - 14:03

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+231%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ, කොල්කටා හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය වන අද දිනයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 352ක් රැස් කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 231ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

එහිදී ඉන්දීය නායක විරාට්  කෝලි සිය 50වන ජාත්‍යන්තර ශතකය වාර්තා කරමින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 104ක්.

ශ්‍රී ලංකාව ඊයේ සිය පළමු ඉනිම සඳහා ලකුණු 294ක් රැස් කළා.