05+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
Wednesday, 06 December 2017 - 8:58
05 වන දිනය අදයි
2

Shares
258

Views
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයේ පස්වන සහ අවසන් දිනය අදයි.

ඊයේ තරඟය නිමාවනවිට ලකුණු 410 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 03 ක් දැවී ලකුණු 31 ක් රැස් කරගෙන සිටියා.

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 373 කට සීමා වූ අතර, ඉන්දියාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 07 කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 536ක්.

ඉන්දියාව කඩුලු 05 කට ලකුණු 246 ක් ලබා සිටියදී සිය දෙවන ඉනිම ඊයේ අත්හිටවනු ලැබුවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE