පිටියේ ජය ඝෝෂා පවත්වමින් සිටි ඉන්දීය ප්‍රේක්ෂකයින්, සුරංග ලක්මාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එක්ව එකවරම නිහඬකරවූ හැටි

Monday, 11 December 2017 - 8:45

%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B7%8F+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%82%E0%B6%9C+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%9B+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80+%E0%B6%91%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%84%E0%B6%AC%E0%B6%9A%E0%B6%BB%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
පිට පිට එක්දින තරඟ 12ක පරාජයකින් පසුව ශ්‍රී ලංකාව ඊයේ ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් වාර්තාකළ  විශිෂ්ඨ ජයග්‍රහනය පිළිබඳව මේ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

 ධරමශාලා හි පැවැති දිවා රාත්‍රී එක්දින තරඟය ශ්‍රී ලංකාව ජය ගත්තේ කඩුලු 07කින්.

තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 112ක් රැස් කළා.

එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ සුරංග ලක්මාල් ලකුණු 13කට කඩුලු 04ක් බිද හෙලුවා.

එය ඔහුගේ හොඳම එක්දින පන්දු යැවීම ලෙසයි සැලකෙන්නේ.

සුරංග ලක්මාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සුපිරි පන්දු යැවීම හමිවේ  ඉන්දීය කණ්ඩායම එක අවස්ථාවක  ලකුණු 29කට කඩුලු 07ක් දැවී ඉතා අසීරු අඩියක පසු වුණා.

ඊයේ දිනයේ ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම සම්බන්ධයෙන් මේ වන විට ක්‍රිකට් විස්තර විචාරකයින් සහ ක්‍රීඩා ලෝලීන්ගේ වැඩි අවධානයක් මේ වන විට යොමුව තිබෙනවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20යි පන්දු 04ක් තුළ ජයග්‍රාහී සීමාව පසුකර ගියේ කඩුලු 03ක් පමණක් දැවී තිබියදීයි.

ඉන්දීය කණ්ඩායමේ කඩුලු දැවී ගිය අයුරු පහතින්...

rnrnrnrn\r\n