ක්‍රීඩා ඇමති කියන ඩිලන්ත වෙනුවෙන් නොකරන දේ

Thursday, 14 December 2017 - 19:07

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A
මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව වෙනුවෙන් රටේ වගකිව යුතු ආයතන නිසි කැප කිරීමක් සිදුනොකරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (13) පැවති උත්සවයකට එක්වෙමින්. එහිදී ඩිලන්ත මාලගමුව ද අදහස් පළ කළා.