අවසන් එක්දින තරගය හෙටයි

Saturday, 16 December 2017 - 18:53

%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, තුන්වන මෙන්ම අවසන් එක්දින තරඟය හෙට (17) විශාකා පට්නම් හිදී පැවැත්වෙනවා.

මෙතෙක් පැවති තරග දෙක එක බැගින් ජයගෙන කණ්ඩායම් දෙකම පසුවන්නේ සම තත්ත්වයකයි.

දෙරට අතර, විස්සයි විස්ස තරඟාවලිය ලබන 20 වනදා ආරම්භ වනවා.