දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ විශාකපට්නම් හිදී ඉන්දියාව සමග අද ආරම්භ වූ තුන්වන එක්දින තරඟයේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවුණා.
ඒ කාසිය වාසිය දිනාගත් ඉන්දියානු නායක රෝහිත් ශර්මාගේ ආරාධනයෙන්.
අද තරඟයේදී සිය පළමු ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට තිබූ අවස්ථාව සධීර සමරවික්‍රමට ඉතා අවාසනාවන්ත ලෙස අහිමි වී ගියා.
පන්දු 57කදී ලකුණු 42ක් ලබා ගෙන සිටි සධීර දැවී ගියේ චහල්ගේ පන්දුවකට ශිකර් ධාවන් අතට ප්දපන්දුවක් ලබා දෙමින්.
මේ වන විට ජාත්‍යන්තර එක්දින තරඟ 03කට සහභාගී වී ඇති සධීර අද ලබාගත් ලකුණු 42 ඔහු රැස්කරගත් වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාව වනවා.