ඉන්දියා - දකුණු අප්‍රිකා තුන්වන තරඟය අද

Wednesday, 24 January 2018 - 8:25

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+-+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තුන්වන සහ අවසන් ටෙස්ට් තරඟය අද (24) ජොහැන්නස්බර්ග් හිදී ආරම්භවීමට නියමිතයි.

මෙතෙක් පැවැති තරඟ දෙකෙන්ම දකුණු අප්‍රිකාව ජය ගෙන මේ වන විට ඔවුන් ටෙස්ට් තරගාවලිය ජයගෙන සිටිනවා.

අද පැවැත්වෙන තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ විශේෂ වෙනස්කමක් දක්නට නොලැබුණත් ඉන්දීය කණ්ඩායමට අජින්කෙයා රහානි, දිනේෂ් කාර්ති සහ බුවනේෂ්වර් කුමාර් අද තරඟයට ක්‍රීඩා කරනු ඇති.