%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%B1%E0%B7%90%E0%B6%82%E0%B6%9F%E0%B7%94%E0%B6%BB%E0%B6%B8%2C+%E0%B6%BB%E0%B7%9C%E0%B7%82%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93
Monday, 12 February 2018 - 12:57
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ මැදපෙළ නැංඟුරම, රොෂේන් සිල්වා තවත් සුපිරි පිම්මක් පනී
31

Shares
3,778

Views
බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරගාවලියේදී ටෙස්ට් වරම් දිනාගත් රොෂේන් සිල්වා ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්වල පිතිකරන ලැයිස්තුවේ පළමු 50 දෙනා අතරට පැමිණ තිබෙනවා.

ඒ, ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 29ක් ඉදිරියට පැමිණෙමින්.

බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරගාවලිය අතරතුරදී පිතිකරනයෙන් දස්කම් දැක්වූ රොෂේන් සිල්වා ඔහු ක්‍රීඩා කළ ඉනිම් හතරේදීම අර්ධ ශතක රැස් කිරීමට සමත්වුණේ එම දස්කම කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වෙමින්.

දෙරට අතර පන්දු වාර විස්සයි විස්ස තරඟාවලිය අනිද්දා මීර්පූර් හිදී ආරම්භ වනවා.



 

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE