%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1++%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%80+%E0%B6%B8%E0%B7%84%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A
Tuesday, 13 March 2018 - 16:38
සුපිරි ආදායමක් ලබන සුපිරි ක්‍රීඩකයාගේ මව මහපාරේ
4,035

Views
එංගලන්තයේ ආසනල් පාපන්දු කණ්ඩායම නියෝජනය කරන සුපිරි පාපන්දු ක්‍රීඩකයකු වන Ainsley Maitland-Nilesගේ මව ප්‍රසිද්ධ ස්ථානයක කුඩා පෙට්ටි කාමරයක ජීවත් වන පුවතක් එංගලන්ත මාධ්‍ය වාර්තා කරනවා.

38 හැවිරිදි Jule Niles නම් Ainsley Maitland-Nilesගේ මව මාධ්‍ය වෙත ප්‍රකශ කර සිටියේ සතියකට මිලියන 5කට අධික අදායමක් ලබා සිය පුතු තමන්ට සැලකීම ප්‍රතික්ෂේප කල බවයි.

මව පවසන්නේ සුපිරි මන්දිරයක ජීවත්වන සිය පුතුට දැන් ඇති තරම් මුදල් තිබෙන බවයි.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE