%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
Wednesday, 14 March 2018 - 8:40
ඉන්දු - බංග්ලාදේශ තීරණාත්මක තරඟයක් අද
22

Shares
2,698

Views
නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර, තීරණාත්මක දෙවන තරඟය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද (14) රාත්‍රී 7 ට ආරම්භ වනවා.

මෙම තරඟය බංග්ලාදේශ කණ්ඩායමට මෙන්ම, ශ්‍රී ලංකාවට ද අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීමට තීරණාත්මක වනු ඇති.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE