නිදහස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට තීරණාත්මක සටන අද

Friday, 16 March 2018 - 8:50

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF
නිදහස් කුසලාන විස්සයි විස්ස ජාත්‍යන්තර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයකට ශ්‍රී ලංකාව අද මුහුණ දෙනවා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී බංග්ලාදේශය සමග පැවැත්වෙන එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායමයි නිදහස් කුසලාන තරගාවලියේ අවසන් තරගය සදහා ඉන්දියාව සමග තරග වැදීමට සුදුසුකම් ලබන්නේ.

අද තරගය සදහා බංග්ලාදේශ පිළ නියෝජනය කිරීමට තුවාල ලබා සිටි තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්‍රීඩක ශකිබ් අල් හසන් ද එක්වීමට නියමිතයි.

තරග දෙකක තහනමකට ලක්වූ දිනේෂ් චන්දිමාල් වෙනුවට අදත්, තිසර පෙරේරා ශ්‍රී ලංකා පිල  මෙහෙයවනු ඇති.

අද තරඟයට බොහෝදුරට එක්විය හැකි කණ්ඩායම් දෙක විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුනා.

Bangladesh (probable)

1 Tamim Iqbal,
2 Soumya Sarkar,
3 Liton Das,
4 Mushfiqur Rahim (wk),
5 Mahmudullah,
6 Shakib Al Hasan (capt),
7 Sabbir Rahman,
8 Mehidy Hasan,
9 Mustafizur Rahman,
10 Rubel Hossain,
11 Abu Hider


Sri Lanka (probable)

1 Danushka Gunathilaka,
2 Kusal Mendis,
3 Kusal Perera (wk),
4 Upul Tharanga,
5 Thisara Perera (capt),
6 Dasun Shanaka,
7 Jeevan Mendis,
8 Akila Dananjaya,
9 Suranga Lakmal,
10 Dushmantha Chameera,
11 Nuwan Pradeep