පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ, බොක්සිං වළල්ලෙන් ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

Tuesday, 10 April 2018 - 10:51

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD%E0%B7%9A%2C+%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%82+%E0%B7%80%E0%B7%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝ ග්‍රෑම් 46 - 49 බර පංතිය යටතේ බොක්සිං වළල්ලට පිවිසි තිවංක රණසිංහ අවසන් පූර්ව තරඟය සඳහා සුදුසුකම් ලැබීමට සමත් වුණා.

ඒ අර්ධ අවසන් පූර්ව තරඟයේ දී වනාටු රාජ්‍යයේ නර්මි බෙරී තරඟ වට පහට බිංදුවක් ලෙස පරාජය කරමින්.

ලබන 13 වනදා පැවැත්වෙන අවසන් පූර්ව වටයේදී යම් හෙයකින් තිවංක රණසිංහ පරාජය වුවද ඔහුට ලෝකඩ පදක්කමක් හිමිවනු ඇති.