%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%80%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
Wednesday, 09 May 2018 - 20:24
පාපැදි තරගවලදී යතුරුපැදි සහය තහනම්
10

Shares
1,294

Views
මෙරට පාපැදි තරගවලදී තරගකරුවන්ගේ සහයට යතුරුපැදි හා වෙනත් වාහනවලින් ගමන් කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය තීරණය කර තිබෙනවා.

ඒ, එම සම්මේලනයේ විධායක කමිටු රැස්වීමේදීයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE