%27%E0%B7%80%E0%B6%BD%E0%B7%80+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+2018%E2%80%99+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
Saturday, 12 May 2018 - 13:00
'වලව සුපර් ක්‍රොස් 2018’ හෙට ඇරඹේ
8

Shares
968

Views
ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික රෙජිමේන්තුව 8 වන වරටත් සංවිධානය කරන ‘‘වලව සුපර් ක්‍රොස් 2018’’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය හෙට පැවැත්වෙනවා.

ඒ, උඩවලව, සෙවනගල, ක්‍රාෆ්ට්ස්මන් ඔටෝඩ්‍රෝම් ධාවන පථයේදියි.

මෝටර් රථ ඉසව් 12කින් හා යතුරුපැදි ඉසව් 13කින් සමන්විත මෙම වලව සුපර් ක්‍රෝස් තරගාවලිිය සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ හිරු එෆ්.එම්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE