%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Wednesday, 13 June 2018 - 19:00
ක්‍රීඩා සංගම්වලින් ජනාධිපතිට ලිපියක්
5

Shares
695

Views
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය හැකි ඉක්මණින් පවත්වන ලෙස ඉල්ලා ක්‍රීඩා සංගම් 51 ක අත්සනින් යුතු ලිපියක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමුකර තිබෙනවා.

එමඟින් ක්‍රීඩා සංගම් නියෝජිතයන් පෙන්වා දෙන්නේ ක්‍රිකට් ආයතනය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීමට සාමාජිකත්වයේ ඡන්දයෙන් නිලධාරී මණ්ඩලයක් පත් කරගැනීම අත්‍යාවශ්‍ය බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE