%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
Thursday, 14 June 2018 - 7:57
දෙවන ටෙස්ට් තරගය අද
258

Views
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 7.30 ට ග්‍රොස් අයිලෙට් හිදී ආරම්භ වනවා.

දෙරට අතර පළමු තරගය ජයගනු ලැබුවේ කොදෙව් කණ්ඩායමයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE