%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1+%E0%B7%84%E0%B7%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Friday, 22 June 2018 - 10:38
රංගන හේරත් ආබාධයකට ලක්වෙයි
20

Shares
2,498

Views
පුහුණුවීම් අතරතුර ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් ආබාධයකට ලක්ව තිබෙනවා.

මේ වනවිට බටහිර ඉන්දීය කොදෙව් සංචාරයකට එක්ව සිටින රංගන හේරත්ගේ එක් අතක ඇඟිලි කිහිපයක් මෙලෙස ආබාධයකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් කොදෙව්වන් සමඟ අනිද්දා පැවැත්වෙන තෙවන ටෙස්ට් තරඟය අහිමිවීමේ අවදානමක් ද පවතින බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE