%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Thursday, 28 June 2018 - 7:53
ප්‍රබල බ්‍රසීලය හමුවේ සර්බියාව පරාජය වෙයි
107

Shares
12,919

Views
සුපිරි පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ තවත් උණුසුම් තරඟයක් පැවැත්වුණේ ප්‍රබල බ්‍රසීල කණ්ඩායම සහ සර්බියා කණ්ඩායම අතරයි.

එහිදී තරඟයේ ජය ගෝල 2 ට 0 ක් ලෙස හිමිකරගනිමින් සර්බියාව පරාජය කළ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තා.

එම තරඟයේ බ්‍රසීල කණ්ඩායමේ පළමු ගෝලය වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූවා.

ඒ දැල තුලට පැමිණෙමින් තිබූ ගෝලය දැල් රකින්නාගේ හිසට ඉහළින් විශිෂ්ඨ ලෙස දැල තුලට හැරවීම හේතුවෙන්.

එම අවස්ථාව ඇතුළු තරඟයේ විශේෂ අවස්ථා පහතින්.

rn
rn


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE