%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+360%2F4
Thursday, 28 June 2018 - 19:39
බංග්ලාදේශ කණ්ඩායම 360/4
22

Shares
2,651

Views
සංචාරක ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමග චිතගොං හි පැවැත්වෙන සිව්දින ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමාවට පත්වන විට පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටි බංග්ලාදේශ ඒ කණ්ඩායම කඩුලූ 04 ක් දැවි ලකුණු 360 ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම කඩුලූ 09 ක් බිඳ වැටී සිටියදී සිය ඉනිම අත්හිටවනු ලැබුවේ ලකුණු 449ක් ලබා සිටියදියි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE