%E0%B6%B4%E0%B7%9D%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7%2C+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%2C+%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%2C+%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
Friday, 29 June 2018 - 7:55
පෝලන්තයට, කොලොම්බියාවට, ටියුනීසියාවට, බෙල්ජියමට ජය
23

Shares
2,770

Views
ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ජපානය සහ පෝලන්තය අතර ඊයේ (28) පැවති තරඟය ගෝල එකට බින්දුවක් ලෙස පෝලන්තය ජය ගත්තා.

ඊයේ පැවති සියලුම තරඟවල විශේෂ අවස්ථා පහතින්.

ජපානය සහ පෝලන්තය අතර තරඟයේ විශේෂ අවස්ථා පහතින්.

rn
rnrnrn


සෙනගාලය සහ කොලොම්බියාව අතර තරඟය ගෝල 1 ට බින්දුවක් ලෙස ජය ගත්තේ කොලොම්බියා කණ්ඩායමයි.

එහි විශේෂ අවස්ථා පහතින්.

rn


rnrnrn



පැනමාව සහ ටියුනීසියාව අතර තරඟය ගෝල 2 ට එකක් ලෙස ටියුනීසියාව ජය ගත්තා.

එහි විශේෂ අවස්ථා පහතින්.

rn
rnrnrn


බෙල්ජියම සහ එංගලන්තය අතර පැවති තරඟය ගෝල 1 ට බින්දුවක් ලෙස ජය ගත්තේ බෙල්ජියම් කණ්ඩායමයි.

එහි විශේෂ අවස්ථා පහතින්.

rn
rnrnrn



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE