%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Thursday, 12 July 2018 - 16:08
දිමුත් කරුණාරත්නගෙන් ශතකයක්
1

Shares
149

Views
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සිය 8 වන ටෙස්ට් ශතකය ලබාගැනීමට දිමුත් කරුණාරත්න සමත්වුනා.

ඔහු මේවන විට නොදැවී ලබාසිටින ලකුණු සංඛ්‍යාව 120 ක්.

හතරේ පහර 10 ක් සහ එක් හයේ පහරක් ඔහුගේ ලකුණු අතරට ඇතුලත්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE