ජාතික පැරා මළල ක්‍රීඩා උළලේදී ලෝක වාර්තාවක්

Saturday, 21 July 2018 - 14:19

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B8%E0%B7%85%E0%B6%BD+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%8B%E0%B7%85%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ජාතික පැරා මළල ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට යුද හමුදාවේ එච්.ඒ.සී.එස්. හෙට්ටිආරච්චි අද සමත් වුණා.

ඒ මීටර් 62 යි දශම 01 යි 01 ක දක්ෂතාවක් දක්වමින්.

එෆ් - 44 කාණ්ඩය යටතේ තරඟ කළ ඔහු යුද හමුදාවේ විජයබා රෙජිමේන්තුව නියෝජනය කරන සැරයන්වරයෙක්.