%E0%B6%B0%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Sunday, 22 July 2018 - 21:12
ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරඟ තහනමක්
75

Shares
9,039

Views
විනය කඩකිරීමේ චෝදනාවකට අදාල පරීක්ෂණ අවසන් වනතුරු ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ධනුෂ්ක ගුණතිලකට තාවකාලික ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තහනම් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE