%E0%B6%AF%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B6%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Thursday, 09 August 2018 - 19:55
දසුන් ශානක ඉනිම ගොඩනැගූ හැටි කියයි
2

Shares
319

Views
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව සාර්ථක ඉනිමක් ගොඩනැගීමට හැකිවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක ඊයේ තරගයෙන් අනතුරුව අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ තිසර පෙරේරාගේ සහයෝගය මත තම ඉනිම ගොඩනැගූ බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE