%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
Friday, 10 August 2018 - 19:00
ඉන්දීය යොවුන් පිළට ජය
254

Views
ශ්‍රී ලංකා - ඉන්දියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර, අද (10) පැවැති 05වන සහ අවසන් එක්දින තරඟය කඩුලු 8 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 212ක් රැස් කළා.

ඉන්දියාව එම ඉලක්කය පසු කර ගියේ පන්දු වාර 42යි පන්දු 4කදී,

කඩුලු 2ක් පමණක් දැවී ගොස් තිබියදියි.

ඒ අනුව තුනට දෙකක් ලෙස තරඟාවලියේ ජයග්‍රහණය ද ඔවුන් සතු වුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE