Monday, 10 September 2018 - 13:42
ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාව සර්බියාවට
ඇමරිකානු විවෘත ටෙනිස් තරඟාවලියේ ශූරතාව දිනාගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් ඊයේ (09) සමත්වුණා.
ඒ ආජන්ටිනාවේ ජුවාන් මාර්ටින් ඩෙල්පොට්රෝ පරාජයට පත් කරමින්.
මෙම ජයග්‍රහණයත් සමඟ නොවැක් ජොකොවිච් දිනාගෙන ඇති ග්‍රෑන්ඩ්ස්ලෑම් ශූරතා සංඛ්‍යාව 14 ක්.