%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
Monday, 10 September 2018 - 13:42
ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාව සර්බියාවට
88

Views
ඇමරිකානු විවෘත ටෙනිස් තරඟාවලියේ ශූරතාව දිනාගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් ඊයේ (09) සමත්වුණා.

ඒ ආජන්ටිනාවේ ජුවාන් මාර්ටින් ඩෙල්පොට්රෝ පරාජයට පත් කරමින්.

මෙම ජයග්‍රහණයත් සමඟ නොවැක් ජොකොවිච් දිනාගෙන ඇති ග්‍රෑන්ඩ්ස්ලෑම් ශූරතා සංඛ්‍යාව 14 ක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE