%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%9A
Tuesday, 11 September 2018 - 10:30
යතුරු පැදි ධාවකයා තරඟයක් අතරතුර කළ නොමනා වැඩේ
5

Shares
600

Views
ඉතාලි ගොන්ප්‍රී යතුරුපැදි තරගයේ දෙවන කාණ්ඩය යටතේ තරග වැදුණු ඉතාලි ක්‍රීඩක රොමානෝ ෆෙනාටි හට තරග දෙකක තහනමක් පනවන්නට ජාත්‍යන්තර යතුරුපැදි සම්මේලනය පියවර ගෙන තිබෙනවා.

ඒ ඔහු තරගය අතරතුර ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුගේ යතුරුපැදියේ තිරිංග ක්‍රියාත්මක කිරීම හේතුවෙන්.

rn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE